26.8 C
Galle

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් නීතිපති දුන් නිර්දේශය මෙන්න

Published:

ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තුරු ධනුෂ්ක ගුණතිලකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට නීතිපති නිර්දේශය ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ඕස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර එරට තරුණියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලක තවමත් ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර ඔහුට එරෙහි නඩුව එරට අධිකරණයක විභාග වෙමින් පවතී. එම නඩුව අවසන් වන තෙක් ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට හෝ ඔහු රැඳී සිටින නවාතැනෙන් පිටවීමට හෝ අවසරයක් නැත.

චෝදනා 04ක් යටතේ ඔහුට එරෙහි නඩුව විභාග වෙමින් පවතී.

Related articles

spot_img
error: Content is protected !!