26.8 C
Galle

ධීවර කටයුතු නැවැත්වීමට උපදෙස්

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (31) සිට නැවත දැනුම් දෙනතුරු සියලු ම ධීවර කටයුතුවලින් ඈත්වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝ මීටර 455ක් නැගෙනහිර දෙසට බරව ගිනිකොණ දිගින් පවතින බැවින් මුහුද රළු ස්වභාවයක් ගන්නා බවයි.

දැනට මුහුදු ගොස් නැගෙනහිර ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවන සියලුම බහුදින ධීවර යාත්‍රාවලට ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රාකරන ලෙස ද දැනුම් දී ඇත.  

Related articles

spot_img
error: Content is protected !!