නිදහස් උත්සවයට එරෙහිව බත්තරමුල්ලේ විරෝධතාවවක් පුවත් Published: February 4, 2023 FacebookTwitterPinterestWhatsApp රටේ ආර්ථික අර්බුදයක් තිබිය දී කෝටි ගණනක් මුදල් වැය කරමින් නොමැති නිදහසක් සැමරීමට විරෝධය දක්වමින් පිරිසක් බත්තරමුල්ල දියත උයන ආසන්නයේ අද (04) විරෝධතාවක නිරතවූහ. මෙම විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සියයක පමණ පිරිසක් සහභාගී වී සිටියහ. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026