26.8 C
Galle

හිටපු ජනාධිපති මියයයි

Published:

ලේ වැගිරීමකින් 1999 දී පකිස්තානයේ බලය අල්ලාගත් ජනරාල් පර්වේස් මුෂාරෆ් හිටපු ජනාධිපතිවරයා ඩුබායි හි රෝහලක දී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මියයනවිට 79 වැනි වියේ පසුවූයේය. දීර්ඝ කාලයක් අසනීප තත්වයෙන් පසු වූ ඔහු වසර 10ක් පකිස්තානයේ පාලකයා ලෙස කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!