26.8 C
Galle

දරු දෙදෙනා ඝාතනය කළ පියා දිවි නසාගනී

Published:

තම දරු දෙදෙනා ඝාතනය කළ පියෙක් සියදිවි නසානෙ ඇතැයි පොලිසිය කියයි.

අරණායක, පොල්අඹේගොඩ ප්‍රදේශයේ  පිහිටි ගොඩිගමුව අම්බලමේ මෙම දරු දෙදෙනාගේ සහ පියාගේ සිරුර තිබී ඇත. පියා විසින් දරු දෙදෙනා ඝාතනය කර ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඔහු විසින් ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 09ක් වූ ත්‍රිත්මි කරුණාරච්චි නමැති  දියණිය සහ වයස අවුරුදු 06ක් වූ දෙනුවන් කරුණාරච්චි නමැති පුතා ය.

සියදිවි නසාගෙන ඇත්ත් වසන්ත කරුණාරච්චි නමැති 33 හැවිරිදි අයෙකි.

පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් මත මෙම ඝාතන සිදුව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!