26.8 C
Galle

ලාෆ්ස් ගෑස් මිල වැඩිකරයි

Published:

ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 5,280.00කි. කිලෝ ග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80.00කින් ඉඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,112.00කි. කිලෝ ග්‍රෑම් 02ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 845.00ක් ලෙසිනි.

Related articles

spot_img
error: Content is protected !!