27 C
Galle

භික්ෂූන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවක නිරත භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර අද (08) බත්තරමුල්ල පාර්ලිමේන්තු ප්‍රවේශමාර්ගය අසළ දී උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරතවෙමින් පාර්ලිමෙන්තුව දෙසට යාමට උත්සාහ ගැනීමත් සමඟ පොලිසිය ඊට බාධා කළේය.

Related articles

spot_img
error: Content is protected !!