27 C
Galle

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

Published:

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පොල්දූව මංසන්ධියේ සත්‍යග්‍රහයක නිරත වූ බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නමැති අයකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධය දක්වමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද එම ස්ථායට පා ගමනින් පැමිණියහ. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දෙසට භික්ෂූන් වහ්නසේලා ගමන් කිරීමට උත්සාහ ගැනීම පොලිසියෙන් වැළැක්වීමත් සමඟ බලංගොඩ කස්සප හිමි සත්‍යග්‍රහයක නිරත වූ අතර එමගින් මාර්ගය අවහිර වන බව පවසමින් පොලිසිය එම හිමියන් සහ කමන්ත තුෂාර අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!