27 C
Galle

බැංකු ගිනුම් ආරක්ෂා කරගන්න යැයි මහජනතාවට දැනුම් දෙයි

Published:

තම බැංකු ගිනුම්වල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සියලු වැසියන්ට දැනුම් දෙයි.

මහ බැංකුව මේ බව දැනුම් දී ඇත්තේ කෙටි පණිවිඩයක් මගිනි.

තම බැංකු ගිනුමේ username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් කිසිවකු වෙත කිසිම හේතුවක් මත හුවමාරු නොකරන ලෙස මහ බැංකුව එම නිවේදනය මගින් දන්වා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!