බුත්තලට භූමිකම්පාවක් පුවත් Published: February 10, 2023 FacebookTwitterPinterestWhatsApp බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 3.0ක් බව ද වාර්තා වේ. එවැනි භූමිකම්පාවකින් කිසිදු හානියක් සිදුවන්නේ නැත FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026