29.4 C
Galle

තල්මසකු ගැටීමෙන් ධීවර යාත්‍රාවක් අනතුරක

Published:

ගාල්ල, දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටුවක් තල්මසකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් තුවාල ලැබූ ධීවරයෙක් රෝහලගත කර ඇත. ධීවර යාත්‍රාවට ද දැඩි හානි සිදුව ඇති බව ධීවරයෝ කියති. අනතුර සිදුවන අවස්ථාවේ ධීවරයන් දෙදෙනකු යාත්‍රාවේ සිටි බවත් ඔවුන් දෙදෙනාම දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!