29.4 C
Galle

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Published:

යාපනයේ විරෝධතාවක් අතරතුර පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙල්වරාජා මන්ත්‍රීවරයා අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) යාපනයේ සිදුකරන සංචාරයක් අතරතුර ඔවුහු විිරෝධතාවක නිරතව සිටියහ.

Related articles

error: Content is protected !!