29.4 C
Galle

රජයේ වාහන භාවිතය සීමා කරයි

Published:

රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන්න යැයි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

රැස්වීම්, සාකච්ඡා ආදී සියලු දේ සඳහා හැකිතාක් Online ක්‍රමය භාවිතා කරන්න යැයි ද ප්‍රවාහන අවශ්‍යතා ඇති කටයුතු සීමා කරන්න යැයි ද එමගින් දැනුම් දී තිබේ.

එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

Related articles

error: Content is protected !!