27.1 C
Galle

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්

Published:

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසයි.

අද (13) අලුයම මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර හිමියන් වැඩ සිටි කාමරයට වෙඩි තබා ඇත. හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නැතැයි පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!