27.1 C
Galle

පාසල් දරුවන්ට මත්පෙති දුන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Published:

බදුල්ල රෝහලේ වෛද්‍යවරයකු මත්පෙති 145ක් සමඟ ඊයේ  (14) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඔහු බදුල්ලේ මයිලගස්තැන්නේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එම ස්ථානයේ දී පාසල් දරුවන් සහ තරුණ තරුණියන්ට මත්පෙති අළෙවි කරන බවටත් ලැබුණු තොරතුරකට අනුව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!