මාවනැල්ල සභාපති ඉවත්කරයි පුවත් Published: February 15, 2023 FacebookTwitterPinterestWhatsApp මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් එම තනතුරෙන් ඉවත්කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. එම ධූරයේ කටයුතු කිරීම සඳහා උප සභාපතිවරයා වන කෝරළේ ගෙදර පියතිස්ස තාවකාලිකව පත්කර ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 29, 2026 නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026