27.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 15,882ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,876ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,628ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 446
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 332
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපිය්ල මිලියන 279

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 32
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලාෆ් ගෑස්  සමාගම (X) 12%
  • ලංකා වෙන්චර්ස් සමාගම 08%
  • යුනියන් බැංකුව 05%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම  කොටස් 1,985,000ක් රුපියල් 170 බැගින්
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 27 බැගින්
  • ඒෂියන් හොටෙල් ප්‍රොපර්ටීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 40.00 බැගින්
  • ලංකා අයිඕසී කොටස් 115,000ක් රුපියල් 175.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 339
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 161ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 147ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 90
  • එයිට්කන්ට් ස්පෙන්ස්  සමාගම රුපියල් මිලියන 21
  • හෙළ ක්ලෝතින් සමාගම රුපියල් මිලියන 11

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!