27.1 C
Galle

විදුලි කප්පාදුව අවසන්

Published:

විදුලිය අද (16) සිට අඛණ්ඩව ලබාදෙන බවත් විදුලි කප්පාදුව නවතා දමන බවත් විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයට ඊයේ අනුමැතිය හිමිවීමත් සමඟ ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුව අමතර රුපියල් බිලියන 22 ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇතැයි ද අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය හමුවේ දී කී‍වේය.

Related articles

spot_img
error: Content is protected !!