27.9 C
Galle

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Published:

විදුලි බලය, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රජය පාර්ශවය පවසන්නේ ජනතාව වෙනුවෙන් එම සේවා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යාමේ අරමුණෙනන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කළ බවයි.

Related articles

error: Content is protected !!