30.5 C
Galle

වාහන කොටස් තොගයක් විනාශ කර දමයි

Published:

රාජසන්තක කරන ලද වාහන කොටස් සහ විවිධ අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්තේ පිහිටි බහාලුම් පර්යන්තයක දී අද ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කෙරිණි.

රේගුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් මේ අමතර කොටස් සහ වාහන කොටස් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර තිබිණි. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ඒවා විනාශ කරනු ලැබීය.

Related articles

error: Content is protected !!