30.5 C
Galle

සජබ විරෝධයට වැසි මැද පොලිසියත් ජල ප්‍රහාර එල්ලකරයි

Published:

පළාත් පාලන මැතිවරණය පවත්වන්න යැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය විසින් අද (20) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව මහ වැසි මධ්‍යයේ පැවැත්වෙද්දී පොලිසිය ද ජල ප්‍රහාර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදය රැකගමු, කොළඹට රොක්වෙමු” යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැත්වෙයි.

Related articles

error: Content is protected !!