30.5 C
Galle

QR ක්‍රමය නැවැත්වීමට රජයේ සූදානමක්

Published:

ඉන්ධන ලබාදීම සඳහා හඳුන්වාදුන් QR කේත ක්‍රමය තවත් මාස තුනක පමණ කාලයකින් පසු ඉවත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරියේ දී ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමේ හැකියාව ලැබෙනු ඇති බැවින් පෙර පැවති ආකාරයට හිඟයකින් තොරව ඉන්ධන පිරවුම්හල්වෙත තෙල් සැපයිය හැකි බැවින් QR කේත ක්‍රමය ඉවත්කිරීමට හැකි බව ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!