30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 17,830ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,424ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 64ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,146ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 653
  • සම්පත් බැංකුව රුපියල් මිලින 223
  • මෙල්ස්ටා කොප් සමාගම රුපිය්ල මිලියන 182

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 05
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 04
  • සම්පත් බැංකුව කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටෑඩඩ් කැපිටල්  සමාගම 15%
  • ලංකා සෙරමික් සමාගම 12%
  • හුන්නස් ෆෝල්ස් සමාගම 02%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  කොටස් 151,000ක් රුපියල් 137.50 බැගින්
  • සම්පත් බැංකුව කොටස් ලක්ෂ 05 රුපියල් 49.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 675,000ක් රුපියල් 60.00 බැගින්
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොටස් 1,750,000ක් රුපියල් 12.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 343
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 152ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 629ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 477ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 16
  • සීඅයිසී  සමාගම රුපියල් මිලියන 07
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 475
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 26
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!