බුත්තල සහ වැල්ලවායේ යළි භූමිකම්පාවක් පුවත් Published: February 22, 2023 FacebookTwitterPinterestWhatsApp බුත්තල සහ වැල්ලවාය අතර ප්‍රදේශයේ අද (22) දවල් 11.45ට පමණ සුළු භූ කම්පනයක් සිදු වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3.2ක් ලෙස දැක්වෙයි. FacebookTwitterPinterestWhatsApp Related articles නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026 2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද? පුවත් September 28, 2026