31.1 C
Galle

සිරිධම්ම හිමිගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

Published:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම හේතුවෙන් මූලික අයිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන්න යැයි ඉල්ලා ගල්වැව සිරිධම්ම හිමි ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණනය අද (22) තීන්දු කළේය.

එස්.තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙමම තීන්දුව ලබා දෙන ලදී.

Related articles

spot_img
error: Content is protected !!