29.4 C
Galle

“කල්දාන්න ඡන්දයක් නෑ, මට දේශපාලන වුමනා නෑ” – ජනාධිපති කියයි

Published:

“කල්දාන්න ඡන්දයක් නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලන වුවමනාවකුත් නෑ” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්  කරමින් කීවේය.

“විපක්ෂය විවාදය ඉල්ලුවේ අත්‍යාවශ්‍ය සේවා ගැන නෙවෙයි. ඡන්දය කල් දානවා කියලයි. ඡන්දය කල් දාලා නෑ. කල් දාන්න ඡන්දයක් නැහැනේ. මැතිවරණ කොමිසමත් මේ ඡන්දේ ගැන උසාවියට ගිහින් කියනවලු  ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා.මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා. දිවුරුම් පෙත්සමක් දුන්න නිසා වචන කීපයක් කතා කරන්න මම හිතුවා.” යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!