29.4 C
Galle

විදේශිකයකුට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Published:

දුම්රියේ ගමන් කරමින් සිටි විදේශිකයකුට සෙරෙප්පුවකින් දමා ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි. බණ්ඩාරවෙල සිට පෙරේදා (21) උදෑසන 6.00ට බදුල්ල බලා ගමන් ආරම්භ කළ දුම්රියේ සිටි කාන්තාවකට ඔහුගේ සෙරෙප්පු ප්‍රහාරය එල්ල වන ආකාරය එම ගමන වීඩියෝ කරමින් සිටි තවත් අයකුගේ කැමරාවේ සටහන්ව තිබිණි.

එම දර්ශන අපි rata.lk වෙබ් අඩවියට මේ ආකාරයෙන් එක්කළෙමු. එම පුවත මෙතැනින්.

පොලිසිය වසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!