29.4 C
Galle

වසන්ත මුදලිගේ සහ භික්ෂූන් රැසක් අත්අඩංගුවට

Published:

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී කරන ලද උද්ඝෝෂණය අතරතුර වසන්ත මුදලිගේ සහ භික්ෂූණ් 48 දෙනකු ඇතුළු 57 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සාමාන්‍ය රාජකාරීවලට බාධාවන අයුරින් කටයුතු කිරීම යන චෝදනාව යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!