29.4 C
Galle

මැතිවරණය ගැන අවසන් තීරණය හෙට

Published:

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති නීතිඥ නිමල්  ජී. පුංචිහේවා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ තීරණය ගත්තේ කොමිසමේ සාමාජිකයන් 05 දෙනා‍ම රැස්වී ඒකමතිකව බවයි. එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් නිකුත්කරන ලද ගැසට් නිවේදන සඳහා සාමාජිකයන් 05 දෙනාම අත්සන් කළ බව ද ඔහු කීවේය.

මැතිවරණය සම්බන්ධයෙන් හෙට නැවත සාකච්ඡා කර තීරණය දැනුම් දෙන බව ද සභාපතිවරයා පවසයි.

Related articles

spot_img
error: Content is protected !!