රෝගීන් 400ක් අද දවසේ වාර්තා වෙයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 6, 2020 FacebookTwitterPinterestWhatsApp කොරෝනා රෝගීන් 400ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. අද සවස ප්‍රකාශයට පත්කරන ලද්දේ රෝගීන් 213 ක් හමුවූ බවයි. මීට සුළු වේලාවකට පෙර තවත් රෝගීන් 187ක් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026 රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි පුවත් August 25, 2026 පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා පුවත් August 25, 2026