29.4 C
Galle

කාන්තාවන් දෙදෙනකු පිළිස්සී මියගොස්

Published:

කයිට්ස් දූපතේ ශාන්ත මේරි ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදනෙකු එම නිවස පිටුපස පිළිස්සී මියගොස් සිටිය දී සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 74 වියෙහි පසු වූ අක්කා නගෝ දෙදෙනෙකි.

එක් අයකු විවාහ වී සිටි අයකු බවත් ඇගේ සැමියා සහ පුත්‍රයා ද මීට ඉහත මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා පිළිස්සීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!