31.6 C
Galle

පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ අපෙක්ෂකයකු මරුට

Published:

මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ඊයේ (26)  පොලිසිය කරන ලද පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි අයකු මියගොස් ඇතැයි ජාතික රෝහල් ප්‍රකාශකයකු කීවේය.

මෙලෙස මියගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයකු වූ නිමල් අමරසිරි (61) නමැති අයෙකි.

ඊයේ සවස තුවාල ලබා රෝහල්ගත කළ ඔහු අද (27) දහවල් මියගියේය.

Related articles

error: Content is protected !!