26.9 C
Galle

“තාල Thaala” – ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ කැනඩාවේ දී ශිල්ප දක්වති

Published:

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වනවිට කැනඩාවේ ජීවත්වන සහ කැනඩාවේ අධ්‍යාපන කටයුතුවල හෝ රැකියාවල නිරතවන තරුණ තරුණියන් පිරිසක් එක්ව ගොඩනැගූ තාල සංගීත කණ්ඩාය‍මේ මංගල දර්ශනය පසුගිය 25 වැනි දා ඔටාවා නගරයේ දී පැවැත්විණි.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකාවේ සංගීත ස්වරය රසවිඳීමට විදේශිකයෝ රැසක් ද පැමිණ සිටියහ.

විවිධ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එක්ව මෙම “තාල Thaala” සංගීත කණ්ඩායම නිර්මාණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!