26.9 C
Galle

දුම්රිය වෘත්තීය සමිති 20ක් විරෝධතාවට සහය දෙයි

Published:

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට (01) දුම්රිය සේවක වෘත්තීය සමිති සන්ධානය ද විරෝධතා ව්‍යාපාරයට සහය දක්වන බව පවසයි.

ඒ අනුව දුම්රිය සේවයට අදාල වෘත්තීය සමිති 29ක් හෙට මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී.විතානගේ පවසයි.

ඔහු වඩිදුරටත් කියා සිටියේ වෘත්තීය සමිති ඉල්ලා සිටින ගැටලුවලට රජය විසඳුම් ලබා නොදෙන්නේ නම් සියලු වෘත්තීය සමිති සමඟ අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!