26.9 C
Galle

දැරියට අතවර කළ 70 හැවිරිදි භික්ෂුව සොයා පොලිස් මෙහෙයුම්

Published:

වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට 70 හැවිරිදි වියේ පසුවන බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොළල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සැකකාර භික්ෂුව විසින් මාස දෙකක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

සැකකාර භික්ෂුව හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!