26.9 C
Galle

තෙල් මිල අඩුවන හැටි මෙන්න

Published:

භූමිතෙල් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50.00කින් අඩුකර ඇති අතර නව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 305.00ක් වෙයි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134.00කින් අඩුකර ඇති බැවින් එහි නව මිල අනුව ලීටරයක් රුපියල් 330.00ක් ‍බවට පත්කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ භූමිතෙල් මිල අඩුකළ ද පෙට්‍රල් සහ ඩීසල් මිලෙහි වෙනසක් සිදුනොවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!