26.9 C
Galle

කොළඹ “නිල මැදුර” ඉදිරිපිට රජයේ සේවකයෝ උද්ඝෝෂණයේ

Published:

කොළඹ දිසාපති කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි නිල මැදුර ඉදිරිපිට රාජ්‍ය සේවකයෝ විශාල පිිරිසක් විරෝධතාවක නිරතව සිටියහ.

සෑම රජයේ සේවකයකුට ම රුපියල් 20,000.00ක මාසික ජීව වියදම් දීමනාවක් ලබාදෙන ලෙසත්, ඖෂධ මිල වහා පහත හෙළන ලෙසත්, ණය පොළී අනුපාතය පහත දමන ලෙසත් ඉල්ලා මෙම උද්ඝෝෂණය සිදුකරති. ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබල ලෙසත්, මැතිවරණය පවත්වන ලෙසත් ඔවුහු රජයට බලකර සිටිති.

Related articles

spot_img
error: Content is protected !!