30.5 C
Galle

සමෘද්ධි ලාභීන්ගේ සල්ලිත් ආණ්ඩුව සුද්ද කරලා

Published:

සමෘද්ධි හිමිකරුවන්ට රජයෙන් ලබාදෙන මුදලින් කොටසක් යොදාගනිමින් සහ ඔවුන්ගේ අනිවාර්ය ඉතුරුම් මුදල්වලින් රජය ලබාගත් රුපියල් කෝටි 4,765ක මුදල ගෙවීම පැහැර හැර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ විවිධ කටයුතු සඳහා 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා මෙම අරමුදලින් රුපියල් කෝටි 4,765ක මුදලක් අවස්ථා 06ක දී ලබාගෙන ඇත. මෙම මුදල් ලබාගෙන ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ද අනුමැතිය ඇතිව බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සදහන් කර ඇත.

Related articles

error: Content is protected !!