29.4 C
Galle

යාල්දේවී පීලි පනී දුම්රිය මගීන් මෙන්ම පාරේ ගිය අයත් අමාරුවේ

Published:

අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රිය අද (04) සවස 4.00ට පමණ මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රියේ මැදිරි 05ක් පීලි පැනීම හේතුවෙන් ඉතිරි දුම්රිය මැදිරි 07 කොළඹ කොටුව දක්වා ධාවන කරවන ලදී. යාල්දේවී පීලි පැනී හේතුවෙන් නිකවැරටිය මොරගොල්ලාගම මාර්ගයේ වාහන ධාවනයට ද බාධා සිදුවූ බව ද පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!