29.4 C
Galle

කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දිය‍ාවෙන් මතුවෙයි

Published:

කොරෝනා හා සමාන තවත් වයිරසයක් ඉන්දියාව පුරා වේගයෙන් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ‍වයිරසය එච්3එන්2 ලෙසනම්කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වයිරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස අතිවෙයි. වරයිසය  හේතුවෙන් ඇතිවන රෝග තත්වය දින පහක් හෝ හතක් පවතින අතර අධික ලෙස සිරුරේ මාංශ පේෂි වේදනාවක් ඇතිවීම ද විශේෂයෙන් දක්නට ලැබේ.

මෙම වයිරසය ශරීරය තුළ ක්‍රියාත්මක වීමට ආරම්භ වූ විට ෆැරන්හයිඩ් අංශක 103ක් දක්වා උණ ඇතිවිය හැකි බව ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!