29.4 C
Galle

රුසියන් ජාතිකයා අලුත්ගම දී අවසන් ගමන් යයි

Published:

අලුත්ගම දී මුහුදේ දිය නෑමට ගිය රුසියානු ජාතිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සර්ජි ඉතිමොව් නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 02 වැනි දා ඔහු සිය පෙම්වතිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ අලුත්ගම මොර‍ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. අද (07) එම හෝටලය ආසන්න මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!