29.4 C
Galle

පැය 24ක දී රුසියන් ජාතිකයන් දෙදෙනකු මරුට. හුංගමදීත් දියේ ගිලීමක්

Published:

වසර 10කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වූ රුසියන් ජාතිකයකු හුංගම කහඳමෝදර කලපු මෝයේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි සර්පිනන් පෙඩ්සි නමැති අයෙකි. ඔහු තම සහෝදරයා සහ තවත් රුසියන් ජාතික කාන්තාවක සමඟ වෙරළේ ඇවිදිමින් සිටිය දී කලපුවට බැස ඇති බව අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!