ඩොලරය තවත් අඩු වෙයි පුවත් Published: March 8, 2023 FacebookTwitterPinterestWhatsApp ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් අතැයි මහ බැංකුව පවසයි. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 313.77ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 331.05ක් ලෙස දැක්වේ. FacebookTwitterPinterestWhatsApp Related articles නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් September 29, 2026 හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන් පුවත් September 29, 2026 කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට කොටස් වෙළෙඳ පොළ September 28, 2026 2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද? පුවත් September 28, 2026