26.6 C
Galle

කැලණි සිසුන්ට පොලිස් ප්‍රහාරයක්

Published:

අත්අඩංගුවට ගෙන ඇති සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවකට පොලිසිය ඊයේ (08) රාත්‍රී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වීම නිසා එම විරෝධතාවය විසිරුවාහැරීමට ප්‍රහාර එල්ල කළ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවේ පසුවන කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

Related articles

error: Content is protected !!