27 C
Galle

කැලණි සරසවියේ අධ්‍යයන, අනධ්‍යයන උද්ඝෝෂණයක්

Published:

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක සේවිකාවෝ අද 09) දහවල් උද්ඝෝෂණයක නරතවූහ. විශ්වවිද්‍යාල භූමියේ සිට කොළඹ නුවර ප්‍රධානන මාර්ගයට පිවිසි ඔවුන් එම මාර්ගය දෙපස උද්ඝෝෂණයේ නිරතවිය.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!