27 C
Galle

විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමේ තහනම දිගු කරයි

Published:

උපයන විට ගෙවීමේ බද්ධ, විනිසුරුවරුන්ගෙන් අයකිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ලබන 16 වැනි දා දක්වා දීර්ඝ කරන්න යැයි අභියාචනාධිකරණයේ විනිසුරුවරු අද (09) නි‍යෝග කළහ.

සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මේ නියෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බලමින් මෙම නියෝගය ලබා දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!