27 C
Galle

දුම්රිය වැසිකිළියක බිළිඳකු දමා ගිහින්

Published:

කොළඹ, මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ දමා ගොස් සිටි බිළිඳකු සොයාගත් බව පොලිසිය කියයි.

අද (10) රාත්‍රී 7.00ට පමණ මේ බිළිඳා සොයාගෙන තිබිණි. දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව බිළිඳා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම බිළිඳා දමාගිය පුද්ගලයන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත

Related articles

spot_img
error: Content is protected !!