27 C
Galle

භික්ෂූන් දෙදෙනකු නිදන් හාරද්දී අත්අඩංගුවට

Published:

පේරාදෙණිය, ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි භික්ෂූන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගන්නෝරුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි බව කියන වයස අවුරුදු 58ක සහ 30ක භික්ෂූන් දෙදෙනෙකි.

‍පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගන්නා අස්ථාවේ කැණීම් සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් ද තිබූ බවයි. සැකකාර භික්ෂූන් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පේරාදෙණිය පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!