27 C
Galle

සුමාත්‍රා ආසන්නයේ භූමිකම්පාවක්

Published:

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපක 5.3ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් අද (11) උදෑසන 9.33ට සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ සින්කිල් නගරයට කිලෝ මීටර 43ක් ඈත මුහුදේ, මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 51.1ක් ගැඹුරින් එහි අපිකේන්ද්‍රය පිහිටා ඇත. මෙම භූමිකම්පාව සුනාමියක් ඇතිකිරීමට තරම් ප්‍රබල භූමිකම්පාවක් නොවන බව ද භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!