27 C
Galle

යාල්දේවී පීලි පනී

Published:

කොළඹ සිට අනුරාධපුරය දක්වා අද (13) උදෑසන ධාවනය ආරම්භ කළ යාල්දේවී දුම්රිය ඔරුගොඩවත්ත ආසන්නයේ දී පීලි පැන තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

දුම්රිය දෙපාර්ත‍මේන්තුව සඳහන් කරන්නේ දුම්රියේ මැදිරි දෙකක් පීලිපැන ඇති බවයි.

උතුරු දුම්රිය මාර්ගයේ සං‍වර්ධන කටයුතු හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ අනුරාධපුරය දක්වා පමණි.

Related articles

spot_img
error: Content is protected !!